උණුසුම් පුවත්
ජිනීවා ඡන්දය 22 දා – ශ්‍රී ලංකාවට තව වසරක් කල් දෙයි..
ශ්‍රී ලංකාවට එරෙහිව බි්රතාන්යය ප්රමුඛ රටවල් 6ක් විසින් ඉදිරිපත් කෙරෙන නව ජිනීවා යෝජනාව මාර්තු 22 දා ඡුන්ද විමසීමට ලක් කෙරේ.
යුද අපරාධ සිදුකළ අයට එරෙහිව...
පාඨලී නවීන් සහ අර්ජුන සජිත්ගේ පක්ෂයට යන බව ‘දිවයින’ වාර්තා කරයි..
ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගය වෙත එක් වීමට සූදානම් වන බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ.
එහි...
මෛත්‍රීට ඉහල තනතුරක්
ඉදිරියේ සිදු කරන ව්‍යවස්ථා සංශෝධනයක් යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යම් තනතුරක් ලබා දීමට එකඟතාවයක් ඇතැයි ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා...
ක්‍රීඩා පුවත්
දසුන්ගේ වීසා ගැටලුව නිසා තරඟාවලිය අහිමිවීමේ අවදානමක්! විස්සයි විස්ස නායකත්වය දිමුත්ටද?...
සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්ව වගකීම දිමුත් කරුණාරත්නට හිමිවීමට ඉඩ ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි...
‘The Hundred’ Draft හීදී, ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 18 දෙනාම...
එංගලන්තයේ පැවැත්වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී (Draft) ඒ ඒ කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින්ගේ නම්...
දසුන් ශානකගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වෙයි.. දසුන් ලංකාවේ දමා කණ්ඩායම...
ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටව නොගිය බවට ශ්‍රී...
කොදෙව් සංචාරයට ඔන්න මෙන්න තියා වාස් ගෙන් ක්‍රිකට් ආයතනයට ලිපියක්: කොදෙව්...
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා වේග පන්දු පුහුණුකරු ලෙස නම් කළ චමින්ද වාස් අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් ලබා...
ව්‍යාපාරික පුවත්
සයුරෙන් එහා පුවත්
ඉතාලියේ ලොක්ඩවුන් නීතිය කඩකර පාටි දැමූ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකුට ලක්ෂ...
කෝවිඩ් 19 ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කරමින් මහල් නිවාසයක සාදයක් පැවැත්වීම හේතුවෙන් ලාංකිකයන් 11 දෙනෙක්ට එක් අයෙකුට යුරෝ 533 ක් බැගින් (ආසන්න වශයෙන් ලංකා මුදලින්...