යස්මින් සුකා එස්. ටී. එෆ්. එකට පිට පිට ගල් පෙරළයි..

0
649

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 58 දෙනකුට යුද අප’රාධ චෝදනා එල්ල කර ඇති එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ඔවුන්ට විදේශ ගමන් තහනම් කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත. චෝදනා එල්ල වී ඇති විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ නාම ලේඛනය ද ඇය විදේශ රටවලට යවා තිබේ.

යුද හමුදාවට පසු විශේෂ කාර්ය බළකායට යුද අපරා’ධ චෝදනා එල්ල වූ මුල් වතාව මෙයයි.
මෙයට අමතරව ත‍්‍රස්ත මර්දන ඒකකය රහස් පොලිසිය සහ නාවික හමුදාවට ද යුද අ’පරාධ චෝදනා එල්ල වී ඇත. මෙම යුද අපරා’ධ චෝදනාවල සාක්කිකරුවන් ලෙස හිටපු කොටි සාමාජිකයින් 70 දෙනකු නම් කර තිබේ.

– දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here