IPL තරඟාවලියටත් කොවිඩ් ඇතුළු වෙයි.. අද පැවැත්වීමට නියමිත කොල්කටා බැංගලෝර් තරඟයත් කල් දමයි…

0
171

2021 අයි.පී.එල්. තරඟාවලියේ 30 වන තරගය ලෙස අද දින පැවැත්වීමට නියමිතව තිබූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟය කල්දමා ඇතිබව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර ඇත.

තරඟය හදිසියේම කල්දැමීමට හේතුව පිළිබඳව තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැති වුවත් එය බොහෝ දුරට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කොවිඩ් ආශ්‍රිත ගැටලුවක් බව Cricbuzz වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here